හරි දැන් ගත්ත apk එක install කරලා...ඕක open කරන්න බැ...දැන් පෝන් එකේ ssetting >display >front style ( පොන් එකෙ පොන් එකට වෙනස් වෙන බැවින් මෙය ඔබගේ setting වලින් හොයගන්න) කියන එක ඕපන් කර wiki android දෙන්න...screen shot එක බලන්න
හරි දැන් හෙලකුරු හො සින්හල tipping කරන්න පුලුවන් apk එකක් අරන් බලන්න...සින්හල බ්ලොග් එකකට ගිහින් බලන්න එ සදහා කැමති නම්..http://www.androidtrickes.blogspot.comමගෙ බ්ලොග් එක බවිතා කරන්න ....දවසක් වගේ තියලා ,front ඇප් එක uninstall කරන්න...මොකක් හරි අවුලක් අවොත් comments කරන්න ...හොද නරකත් කියලා යන්න...සැමට
.........බුදු.............
.......................සරණයි.........

0 comments:
Post a Comment